127කට මරු කැඳවූ පාපන්දු තරගය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

127කට මරු කැඳවූ පාපන්දු තරගය

127කට මරු කැඳවූ පාපන්දු තරගය

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහාකාරී තත්ත්වයකින් පුද්ගලයන් 127 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වන අතර අධික තදබදය, පෑගීම සහ තෙරපීම හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

තුවාල ලැබූවන් සීයකට වඩා වැඩි වන අතර ඔවුන් විවිධ ප්‍රාදේශීය රෝහල් වෙත යොමුකර තිබෙනවා.

Arema කණ්ඩායම ගෝල 3-2 කින් පරාජයට පත්වීමෙන් පසු Arema සහ Persebaya Surabaya හි ආධාරකරුවන් අතර ගැටුම ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

views

287 Views

Comments

arrow-up