SEP
26
උගන්ඩාවෙන් ඉබෝලා රෝගීන් 16 දෙනෙක්

උගන්ඩාවෙන් ඉබෝලා වෛරසය වැළඳුණු රෝගීන් 16 දෙනෙක් වාර්තා වී තිබේ.
උගන්ඩා රජය ප්‍රකාශ කළේ එරට දිස්ත්‍රික්ක 03ක ඉබෝලා වෛරසය පැතිරී ඇති බවයි.
මාරාන්තික ඉබෝලා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මේ දක්වා එන්නතක් සොයා ගෙන නොමැත.
ඉබෝලා වෛරස් රෝගය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 14,823 දෙනක් මියගොස් තිබේ.
284 Views
Comments