අඟහරු මෙහෙයුමක් ගැන නාසා ආයතනයෙන් හෙළිදරව්වක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

අඟහරු මෙහෙයුමක් ගැන නාසා ආයතනයෙන් හෙළිදරව්වක්

අඟහරු මෙහෙයුමක් ගැන නාසා ආයතනයෙන් හෙළිදරව්වක්

ඇමරිකානු නාසා ආයතනය විසින් අගහරු වෙත යවන ලද රෝවර් යානයෙන් පාෂාණ සාම්පල ලබා ගැනීමේ ප්‍රථම අදියර සාර්ථකව සිදු වෙමින් පවතින බව නාසා ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

එම සාම්පල මේ වන විට යානයේ අභ්‍යන්තරයේ ගබඩා කර ඇති අතර පෘථිවියට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම යානය නැවතත් පෘථිවියට පැමිණීමට නියමිතව ඇති 2033 වසරේ දීයි.

views

226 Views

Comments

arrow-up