SEP
12
රාජකීය අවමගුලට උපදෙස් මාලාවක්

දෙවැනි එලිසබත් රැජිනගේ දේහය සඳහා ගෞරව දක්වන අවස්ථාවේ දී ජනතාව විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
මෙම අවස්ථාවට පැමිණීමේ දී තමන්ට අවශ්‍ය ආහාරපාන මෙන්ම ඇඳුම් පැළඳුම් රැගෙන එන ලෙස ද එහි දක්වා ඇති අතර ජංගම දුරකථන නාද නොකරන ලෙසටත් දැනුම් දී තිබෙනවා.
දේහයට ගෞරව දැක්වීම සඳහා එක් පුද්ගලයකුට බොහෝ විට දිනකටත් අධික කාලයක් රැඳී සිටීමට සිදුවිය හැකි බවද තවදුරටත් උපදෙස් මාලාවේ දක්වා තිබෙනවා.
277 Views
Comments