SEP
05
චීනයේ දරුණු භූ කම්පනයක්

චීනයේ සිචුවාන් පළාතේ රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇත.
මෙම භූ කම්පනයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.
2017 වර්ෂයෙන් පසුව එම පළාතට බලපෑ දරුණු ම භූ කම්පනය මෙය බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි.
භූ කම්පනයෙන් නිවාස හා මාර්ග රැසකට හානි සිදුව ඇත.
262 Views
Comments