AUG
29
ලොව විශාල ම ඉලෙක්ට්‍රොනික වෙළෙඳපොළ වසා දැමමේ ඇයි ?

චීනයේ Huaqiangbei ප්‍රදේශයේ පිහිටා ඇති ලොව විශාල ම ඉලෙක්ට්‍රොනික වෙළෙඳපොළ වසා දමා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොවිඩ් වසංගතය නැවත ව්‍යාප්තවීම හමුවේ මෙලෙස වෙළෙඳපොළ වසා දමා ඇති බවයි.
Huaqiangbei නගරයෙන් කොවිඩ් ආසාධිතයන් වාර්තා වීම ඉහළ යාම නිසා මිලියන 18ක පමණ පිරිසක් වෛරස් පරීක්ෂාව සඳහා යොමුකර ඇත.
251 Views
Comments