මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට වසර 12ක සිරදඬුවමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට වසර 12ක සිරදඬුවමක්

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට වසර 12ක සිරදඬුවමක්

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් හට දූෂණ චෝදනා සම්බන්ධයෙන් 12ක සිට දඬුවමක් හිමිව තිබුණි.

 

ඊට විරුද්ධව ඔහු ඉදිරිපත් කර තිබූ අභියාචනය එරට ප්‍රධානතම අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

 

“1 Malaysia Development Berhad” රාජ්‍ය අරමුදලෙන් මුදල් වංචා කිරීම සම්බන්ධ නඩු විභාගයට පෙර ලබා දී තිබූ තීන්දුව එම අධිකරණය මගින් ස්ථිර කර තිබේ.

 

ඒ අනුව ඔහුට එරෙහිව ලබා දී තිබූ වසර 12ක සිර දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට අධිකරණය නියෝග කර තිබේ.

 

views

244 Views

Comments

arrow-up