AUG
16
කෙන්යාවට නව ජනපතිවරයෙක්

කෙන්යානු ජනපතිවරණයේ ප්‍රතිපල අනුව එරට හිටපු නියෝජ්‍ය ජනාධිපතිවරයා වන විලියම් රූටෝ තියුණු ජයක් වාර්තා කර තිබෙනවා.
ඒ ප්‍රකාශිත ඡන්ද වලින් 50.5%ක් ලබාගැනීම සමගිනුයි.
55 හැවිරිදි රූටෝ ජනපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර වසර දහයක් නියෝජ්‍ය ජනපතිවරයා ලෙස සේවය කර තිබෙනවා.
242 Views
Comments