සේන් ගංගාවේ බෙලූගා තල්මසෙක් සිර වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

සේන් ගංගාවේ බෙලූගා තල්මසෙක් සිර වෙයි

සේන් ගංගාවේ බෙලූගා තල්මසෙක් සිර වෙයි

ප්‍රංශයේ සේන් ගංගාවේ බෙලූගා වර්ගයේ තල්මසෙක් සිර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ආක්ටික් සාගරයේ ගැඹුරු ජලයේ වාසය කරන බෙලූගා තල්මසුන් ලවන ජලයෙන් මිදී මිරිදිය ජලය වෙත පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි.

 

මිරිදිය ජලයේ තල්මසුන්ට රැඳී සිටීමට අපහසු නිසා තල්මසාට අවශ්‍ය විටමින් සහ ප්‍රතිජීවක ඖෂධ සපයා තිබුණත් ඔහු ඒවා භාවිතා කර නොමැති බව පරිසරවේදීන් පෙන්වාදෙයි.

 

කෙසේ නමුත් මෙම තල්මසාව ගොඩට ගෙන ලොරියක් ආධාරයෙන් සාගරයට රැගෙන ගොස් මුදා හැරීමට පරිසරවේදීන්ගේ අවධානයට යොමුව තිබේ.

views

291 Views

Comments

arrow-up