AUG
10
රුසියානු රොකට් ප්‍රහාරවලින් යුක්‍රේනයේ 13 දෙනෙක් ජීවිතක්ෂයට

රුසියාව එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලින් මධ්‍යම යුක්‍රේනයේ පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
රුසියාව විසින් මධ්‍යම යුක්‍රේනය වෙත රොකට් ප්‍රහාර 80ක් එල්ල කර ඇති බව වාර්තාවේ.
පෙරේදා (09) රාත්‍රියේ එල්ල කරන ලද මෙම රොකට් ප්‍රහාර වලින් යුක්‍රේනයේ පාසල් දෙකක් හා පරිපාලන ගොඩනැගිලි කිහිපයක් ඇතුලු ගොඩනැගිලි 20කට අධික ප්‍රමාණයකට හානි සිදුවී ඇත.
261 Views
Comments