AUG
10
අවුරුදු 2500ක් ජීවත්වෙන්න පුලුවන් පෘථිවියට සමාන නව ග්‍රහ ලොවක්?

පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් නාසා ආයතනය විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපානයේ Subaru දුරේක්ෂයක් මගින් සිදුකල නිරීක්ෂණයකින් මෙම ග්‍රහලෝකය සොයාගෙන ඇත.
මෙය නම් කර ඇත්තේ Ross 508 b ලෙසයි.
මෙම නව ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 37ක් දුරින් පිහිටා තිබෙන අතර එය වසරක් සම්පූර්ණ කිරීමට ගත වන්නේ දින 10.8ක් පමණ වන බව සඳහන්වේ.
297 Views
Comments