AUG
17
නාසා ආයතනයෙන් සඳමතට රොකට්ටුවක්

ඇමරිකාවේ නාසා ආයතනය සදමතට රොකොට්ටුවක යැවීමට සූදානම් වන බව වාර්තා වනවා.
දශක පහකට පසු මිනිසුන් රහිත රොකට්ටුවක් මෙසේ සඳ මතට යවන ප්‍රථම අවස්ථාව මෙයයි.
මීටර් අනූ අටක් උසැති මෙම රොකට්ටුව ලබන 29 වනදා කක්ෂගත කිරීමටයි තීරණය කර ඇත්තේ.
263 Views
Comments