ක්‍රිමියා ප්‍රාන්තය අත්පත් කරගත් පසු යුද්ධය අවසන් කරන බව සෙලෙන්ස්කි කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ක්‍රිමියා ප්‍රාන්තය අත්පත් කරගත් පසු යුද්ධය අවසන් කරන බව සෙලෙන්ස්කි කියයි

ක්‍රිමියා ප්‍රාන්තය අත්පත් කරගත් පසු යුද්ධය අවසන් කරන බව සෙලෙන්ස්කි කියයි

ක්‍රිමියා ප්‍රාන්තය අත්පත් කරගත් පසු යුද්ධය අවසන් කරන බව යුක්රේන ජනපති විලොඩ්මියර් සෙලෙන්ස්කි පවසනවා.

රුසියාව මුලින්ම අත්පත් කර ගත්තේ සිය රටෙහි ක්‍රිමියා ප්‍රදේශය බැවින් එය නිදහස් කර ගැනීමෙන් පසු යුද්ධය අවසන් කළ හැකි බවයි ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටින්නේ.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු ක්‍රිමියාවේ හමුදා කඳවුරක පිපිරීම මාලාවක් ද සිදුවී ඇති අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ හමුදා කඳවුරේ පතුරොම් ගබඩා කර තිබූ ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවට සැක කෙරෙන බවයි.

views

289 Views

Comments

arrow-up