AUG
11
NZ vs WI පලමු විස්සයි විස්ස ජය නවසීලන්තයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 13කින් ජයගැනීමට නවසීලන්තය ඊයේ(10) සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 185 ක් රැස් කලා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බටහිර ඉන්දීය කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 172ක් පමණයි.
284 Views
Comments