යුක්රේන ජනපතිගෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

යුක්රේන ජනපතිගෙන් ඉල්ලීමක්

යුක්රේන ජනපතිගෙන් ඉල්ලීමක්

තම නෂ්ටික බලාගාරය ආසන්නයේ සිදු කෙරෙන ප්‍රහාර නතර කරන ලෙසට රුසියාවට බලකරන්නැයි යුක්රේන ජනාධිපති අනික් රටවල් වල නායකයන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

 

යම් ප්‍රහාරයක් න්‍යෂ්ටික බලාගාරයට එල්ල වුවහොත් යුරෝපයට ඉන් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ඔහු ප්‍රකාශ කර සිටියේ.

 

යුක්රේනය සතුව පවතින එකම න්‍යෂ්ටික බලාගාරය රුසියාව විසින් සිය පාලනයට ගනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීයි.
 

views

263 Views

Comments

arrow-up