පාකිස්තාන බස් රථ අනතුරකින් 20ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

පාකිස්තාන බස් රථ අනතුරකින් 20ක් මරුට

පාකිස්තාන බස් රථ අනතුරකින් 20ක් මරුට

පාකිස්තානයේ මුල්තාන් නුවර බස්‍ රථයක් බවුසරයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

 

බස්රථ තුනක් තරගයට අධික වේගයෙන් ධාවනය කර ඇති අතර ඉන් එක් බසයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

 

අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් හය දෙනකු පමණක් දිවි ගලවා ගත්තා.
 

views

256 Views

Comments

arrow-up