AUG
23
චීනයේ දරු උපත් හා විවාහවීම් අඩුවේ

චීනයේ දරු උපත් ප්‍රමාණය සහ විවාහ වීමේ ප්‍රතිශතය අඩු වී ඇති බව වාර්තා වෙනවා.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ චීනයේ දරු උපත් ප්‍රතිශතය 11.5%කින් අඩු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එරට ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වීම මීට හේතු වී තිබෙනවා.
238 Views
Comments