යුරෝපයට අධික උෂ්ණත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

යුරෝපයට අධික උෂ්ණත්වයක්

යුරෝපයට අධික උෂ්ණත්වයක්

මේ වන විට යුරෝපා කලාපයේ රටවල් රැසක් අධික උණුසුම හේතුවෙන් රතු නිවේදන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ප්‍රංශය හා ජර්මනිය මේ රටවලට අයත්.

මෙම රටවල ජල පෝෂක ප්‍රදේශ සියල්ලම පාහේ සිඳී ගොස් ඇති අතර තවදුරටත් මෙම උණුසුම් කාලගුණය පැවතියහොත් යුරෝපා කලාපයට දැඩි වියළි කාළගුණයකට මුහුණදීමට සිදුවෙන බවයි වාර්තා වන්නේ.

views

290 Views

Comments

arrow-up