බංගලාදේශයත් විදුලි අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

බංගලාදේශයත් විදුලි අර්බුදයක

බංගලාදේශයත් විදුලි අර්බුදයක

බංගලාදේශය ද විදුලි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදුලි අර්බුදය හේතුවෙන් එරට පාසල් පැවැත්වෙන දින ගණන ද අඩු කිරීමට තීරණය කර ඇත.

 

එසේම කාර්යාල විවෘත කර තබන පැය ගණන ද අඩු කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත.

 

මේ අතර පසුගිය මාසයේ සිට එරට ද දෛනිකව පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

 

මීට අමතරව එරට පෙට්‍රල් මිල ද 50% කින් පමණ වැඩි කර තිබෙන අතර මේ හේතුවෙන් එරට ජනතා උද්ඝෝෂණවලද වැඩි වීමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

257 Views

Comments

arrow-up