AUG
29
ජර්මනිය බරපතල විදුලි අර්බුදයක

ජර්මනිය බරපතල විදුලි අර්බුදයකට මුහුන දෙමින් සිටින බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
ඒ අනුව එරට විදුලි මිල මෙගාවොට් පැයකට යුරෝ 1000 කට ආසන්න වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊයේ දිනය වනවිට ජර්මනියේ විදුලි මිල සියයට 720 කින් ඉහල ගොස් ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය අනුව එරට බලශක්ති ව්‍යාපාර බොහොමයක් බංකොලොත්වීමේ අවධානමකට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා.
247 Views
Comments