AUG
29
නාසා ආයතනය Artemis 1 අභ්‍යවකාශගත කිරීම ප්‍රමාද කරයි

නාසා ආයතනයේ නිල චන්ද්‍ර තරණ මෙහෙයුම “Artemis 1” ලෙස නම් කර ඇත.
ඇමරිකාවේ වේලාවෙන් අද පෙරවරු 8.33ට සඳ වෙතට යන Artemis 1 යානය අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් වී තිබුණි.
කෙසේ වෙතත් එය ප්‍රමාද කිරීමට ඇමරිකාවේ නාසා ආයතනය කටයුතු කර තිබේ.
ඒ යානාව අභ්‍යවකාශගත කිරීමට සූදානම්ව තිබිය දී හඳුනා ගත් හයිඩ්‍රජන් කාන්දුවක් හේතුවෙනි.
කෙසේ වෙතත් මෙම මෙහෙයුමේ මීළඟ දිනය සැප්තැම්බර් 02 බව පැවසුවත් නාසා ආයතනය විසින් මෙතෙක් එය තහවුරු කර නොමැත.
270 Views
Comments