ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් රුසියානු ජාතිකයන් දෙදෙනෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් රුසියානු ජාතිකයන් දෙදෙනෙක් මිය යයි

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් රුසියානු ජාතිකයන් දෙදෙනෙක් මිය යයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර රුසියානු තානාපති කාර්යාලය අසළ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 

මෙම ප්‍රහාරයෙන් රුසියානු ජාතිකයන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකි.

 

ප්‍රහාරයෙන් තවත් ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 11 දෙනෙකු තුවාල ලබා ඇත.

views

262 Views

Comments

arrow-up