SEP
12
බටහිර රටවලින් යුක්රේනයට ආයුධ

බටහිර රටවල් විසින් යුක්රේනයට අවි ආයුධ සැපයීම තවදුරටත් සිදු කරමින් පවතිනවා.
රුසියානු හමුදා භාවිත කරන අවි ආයුධ වලට වඩා නවීන තාක්ෂණයෙන් යුක්ත අවි ආයුධ මෙසේ ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
එමෙන්ම යුක්රේනයට අවශ්‍ය මූල්‍යාධාර සැපයීම ද බටහිර රටවල් විසින් මේ වන විට සිදු කරමින් පවතිනවා.
251 Views
Comments