නන්මඩෝල් ජපානයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

නන්මඩෝල් ජපානයට

නන්මඩෝල් ජපානයට

නන්මඩෝල් සුළි කුණාටුව මේ වන විට ජපානයට කඩා වැදී ඇති බව වාර්තා වනවා.

පසුගිය පැය 24 තුළ එරට කයිෂු දිවයිනට මිලිමීටර් පන්සියකට අධික වර්ෂාපතනයක් ඇද හැලී ඇති අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 235 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ හේතුවෙන් එම දිවයිනේ මිලියන හතරක් වන ජනතාවට ඉන් ඉවත්වන ලෙසට එරට රජය දැනුම් දී තිබෙනවා. 

views

247 Views

Comments

arrow-up