SEP
19
නේපාලයේ නාය යෑමකින් විසිදෙදෙනෙක් ජිවිතක්ෂයට

නේපාලයේ ඇති වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 50ක දුරින් පිහිටි අච්චාම් දිස්ත්‍රික්කයේ මෙම නායයෑම සිදු වී ඇති අතර ඉන් පුද්ගලයන් 1500ක් පමණ අවතැන් වී ඇති බවයි වාර්ථා වන්නේ.
මීට පෙර ද එම ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් පුද්ගලයන් හැත්තෑවකට අධික පිරිසක් මියගොස් තවත් 13 දෙනෙකු අතුරුදහන් වී තිබුණා.
220 Views
Comments