SEP
25
පිලිපීනයට සුළි කුණාටුවක්

සුළි කුණාටුවක අවදානම හේතුවෙන් පිලිපීනයේ වෙරළ බඩ ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කර තිබෙනවා.
මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 195 ක වේගයෙන් කඩා වදිනු ඇති බවයි කාලගුණික අංශ දන්වා තිබෙන්නේ.
මේ හේතුවෙන් පිලිපීනයේ මැනිලා අගනුවර ඇතුලු ප්‍රදේශ රැසකට නායයෑම්, හදිසි ගංවතුර සහ භයානක කුණාටු ඇති වීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.
243 Views
Comments