බස් අනතුරකින් 27ක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

බස් අනතුරකින් 27ක් ජීවිතක්ෂයට

බස් අනතුරකින් 27ක් ජීවිතක්ෂයට

චීනයේ Guizhou ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

 

නිරෝධායනය සඳහා රැගෙන යමින් සිටි කොරෝනා ආසාදිතයන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

 

අනතුරෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 20 දෙනෙකු අනතුරෙන් බරපතළ තුවාල ලබා ඇති බවයි.

 

views

241 Views

Comments

arrow-up