SEP
25
රුසියාවේ විරෝධතාකරුවන් 724ක් අත්අඩංගුවට

රුසියානු ජනපතිවරයා ස්වේච්ඡා හමුදා බලඇණියක් කැඳවීමේ තීරණයට එරෙහිව එරට ඇරඹුණු විරෝධතා වලට සම්බන්ධ වූ පුද්ගලයින් 724ක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
රුසියාවේ නගර 32ක පමණ මෙලෙස විරෝධතා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එරට නීතියට පටහැනි බව පවසමින් රුසියානු ජනපතිවරයා අදාළ විරෝධතා තහනම් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
275 Views
Comments