නම වෙනස් වූ අගනගරය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

නම වෙනස් වූ අගනගරය

නම වෙනස් වූ අගනගරය

කසකස්තානයේ අගනුවර අස්තානා ලෙස වෙනස් කර තිබෙනවා.

නව ජනපති කාසිම් ජෝර්මාට් ටොකයෙව් ඊයේ(17) විශේෂ පනතක් මගින් අගනගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස යළි නීතිගත කර තිබෙනවා.

මීට පෙරදී එය පැවතුණේ නූර් සුල්තාන් යන නමිනුයි.

views

248 Views

Comments

arrow-up