SEP
18
ටිබෙටයේ කොරෝනා ව්‍යාප්තිය ඉහලට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ටිබෙටයේ පුද්ගලයන් තිදෙනකු නිවෙස් තුළදීම මිය ගොස් තිබෙනවා.
එමෙන්ම ටිබෙටය තුල දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයද ශීඝ්‍ර ලෙස ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
පවතින තත්වයට අනුව වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් කොරෝනා ආසාදනය වීමෙන් මිය යන බවටත් චීනය සත්‍ය කරුණු වසන් කරන බවටත් ඇතැම් මාධ්‍ය චෝදනා කර සිටිනවා.
228 Views
Comments