SEP
25
ඉරානයේ විරෝධතා උත්සන්න වෙයි

ඉරාන පොලිස් භාරයේ සිටියදී තරුණියක් මියයාම සම්බන්ධයෙන් ආරම්භ වූ විරෝධතා තවදුරටත් උත්සන්න වෙමින් පවතිනවා.
22 හැවිරිදි මහ්සා අමින් නම් තරුණියක් පොලිස් බාරයේ සිටියදී මියයාම හේතුවෙන් මීට දින හතකට පෙර මෙම විරෝධතා ඇරඹූණා.
කෙසේ වෙතත් විරෝධතාවය මැඩලීමට නොහැකි නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි ඉරාන ජනපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
251 Views
Comments