වන්දනාකරුවන් රැගත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

වන්දනාකරුවන් රැගත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට

වන්දනාකරුවන් රැගත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ කාන්පූර් හිදී වන්දනාකරුවන් රැගත් ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෝවිලක් වෙත ගමන් කරමින් තිබූ රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් තවත් විසි දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. 

views

277 Views

Comments

arrow-up