OCT
02
ඉන්දියාවේ ගෑස් මිල පහළට

ඉන්දියාවේ ගෑස් මිල අඩු කිරීමට එරට ගෑස් සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව කර්මාන්ත සඳහා යොදා ගන්නා ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 25.50කින් අඩු කිරීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.
කෙසේ නමුත් ගෘහස්ත ගෑස් සිලින්ඩර වල මිල අඩු කිරීමට ඔවුන් තීරණය කර නැහැ.
245 Views
Comments