එබෝලා වැළදීමෙන් උගන්ඩා වෛද්‍යවරයකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

එබෝලා වැළදීමෙන් උගන්ඩා වෛද්‍යවරයකු ජීවිතක්ෂයට

එබෝලා වැළදීමෙන් උගන්ඩා වෛද්‍යවරයකු ජීවිතක්ෂයට

එබෝලා වෛරසය වැළඳීම හේතුවෙන් ටැන්සානියානු ජාතික වෛද්‍යවරයකු උගන්ඩාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එබෝලා වෛරසයෙන් සෞඛ්‍ය සේවකයෙකු ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ.

එබෝලා වෛරසය හේතුවෙන් උගන්ඩාවේ පුද්ගලයන් හත් දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා. 

views

235 Views

Comments

arrow-up