OCT
09
ලොව විශාල ම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව Binance හැක්වෙයි

ලොව විශාල ම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලය වන බයිනෑන්ස් හැක් කිරීමකට හසුව තිබේ.
මෙම හැක් කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 110ක පමණ පාඩුවක් සිදුව ඇති බව බයිනෑන්ස් සභාපතිවරයා පවසයි.
කෙසේ නමුත් CNBC මාධ්‍ය වාර්තා කරන්නේ එම හැක් කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 570ක පාඩුවක් සිදුව ඇති බවයි.
268 Views
Comments