දේශගුණික විපර්යාස සමුළුවට චාල්ස් රජු සහභාගී නොවීමේ තීරණයක
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

දේශගුණික විපර්යාස සමුළුවට චාල්ස් රජු සහභාගී නොවීමේ තීරණයක

දේශගුණික විපර්යාස සමුළුවට චාල්ස් රජු සහභාගී නොවීමේ තීරණයක

ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට තුන්වන ජෝර්ජ් රජු සහභාගී නොවන බවට බකිංහැම් මාලිගය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කෙසේ වෙතත් රාජකීයත්වයට පත් වීමට පෙර තුන්වන චාල්ස් රජු වේල්සයේ කුමරු ලෙස මෙම සමුළුවට සහභාගිවන බව මීට පෙරදී දැනුම් දී තිබුණා.

ලබන මස 6 වනදා සිට 18 වනදා දක්වා සමුළුව පැවැත්වීමට නියමිතයි.

views

264 Views

Comments

arrow-up