OCT
23
පාකිස්ථානය පිලිබඳ රටවල් රැසක අවධානය

පාකිස්තානය තුල භයානක ත්‍රස්ත කණ්ඩායම් සිටීම හේතුවෙන් ලෝකයම පාකිස්තානය පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම න්‍යෂ්ටික බලය සහිත ලොව භයානකම රට පාකිස්ථානය විය හැකි බවට ඇමරිකානු ජනපතිවරයා පසුගියදා කළ ප්‍රකාශය හමුවේ ලොව බොහෝ රටවල් පාකිස්තානය සම්බන්ධයෙන් සෘනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා.
307 Views
Comments