OCT
16
හොංකොං හි සමස්ථ පාලනය චීනය සතුයි - චීන ජනපති

හොංකොං රාජ්‍යයේ සමස්ථ පාලනය චීනය සතු බව චීන ජනපති ෂී ජිංපින් ප්‍රකාශ කර තිබේ.
චීන කොමියුනිස් පක්ෂයේ 20 වන කොංග්‍රස් සමුලුව අමතමින් චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ චීනය විසින් හොංකොං රාජ්‍යයේ පැවැති අවුල් සහගත පාලන තන්ත්‍රය යහපත් තත්ත්වයකට ගෙන ආ බවයි.
246 Views
Comments