OCT
10
වෙනිසියුලාවේ නායයාමකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

වෙනිසියුලාවේ නායයාමකින් පුද්ගලයන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වී පනස් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
කරකස් අගනුවරට දකුණු දෙසින් පිහිටි ලාස් ටෙජරිස් නගරයෙන් මෙම නායයෑම වාර්තා වී තිබෙනවා.
ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව නායයෑමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
307 Views
Comments