ගුවන් යානයේ බෝම්බයක් ! ආරක්ෂාවට ගුවන් හමුදා ප්‍රහාරක යානා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

ගුවන් යානයේ බෝම්බයක් ! ආරක්ෂාවට ගුවන් හමුදා ප්‍රහාරක යානා

ගුවන් යානයේ බෝම්බයක් !  ආරක්ෂාවට ගුවන් හමුදා ප්‍රහාරක යානා

ඉරානයේ සිට චීනය බලා පියාසර කරමින් තිබූ ඉරාන ගුවන් යානයක බෝම්බයක් ඇති බවට තොරතුරක් ලැබී තිබුණි.

 

ඒත් සමඟ ඉන්දීය ගුවන් කලාපයේ දී නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

 

පසුව ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානා යොදවා අදාළ ගුවන් යානයට ආරක්ෂාව සපයා එම ගුවන් යානය ජායිපූර් හෝ චන්දිගාර් ගුවන්තොටුපල වෙත ගොඩබස්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

views

260 Views

Comments

arrow-up