පෘථිවිය ආරක්ෂා කරන නාසා ආයතනයේ Dart මෙහෙයුම සාර්ථකයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

පෘථිවිය ආරක්ෂා කරන නාසා ආයතනයේ Dart මෙහෙයුම සාර්ථකයි

පෘථිවිය ආරක්ෂා කරන නාසා ආයතනයේ Dart මෙහෙයුම සාර්ථකයි

නාසා ආයතනය විසින් දියත් කරනු ලැබූ Dart මෙහෙ‍යුම ඊයේ (26) දිනයේ දී සාර්ථක ලෙස සිදුකර ඇත.

 

මෙම මෙහෙයුමේ දී කිලෝග්‍රෑම් 610ක පමණ බරකින් සමන්විත අභ්‍යවකාශ යානයක් ග්‍රාහකයක ඝට්ටනය වීමට සලස්වා තිබේ.

 

පෘථිවියේ ඝට්ටනය වීමේ අවදානමක් ඇති ග්‍රාහක කොටස්වල ගමන් මාර්ගය වෙනස් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම මෙම මෙහෙයුම මඟින් බලාපොරොත්තුවේ.

 

ඉදිරියේ දී පෘථිවියේ ඝට්ටනය වීමට ඉඩ තිබෙන ග්‍රාහකවලින් ඇති අවදානමෙන් ගැලවීම සඳහා මෙම අත්හදා බැලීම සිදුකර තිබේ.

 

 

views

312 Views

Comments

arrow-up