මියන්මාරයේ පාසලකට වෙඩි ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

මියන්මාරයේ පාසලකට වෙඩි ප්‍රහාරයක්

මියන්මාරයේ පාසලකට වෙඩි ප්‍රහාරයක්

මියැන්මාරයේ පාසලකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ළමුන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම තවත් ළමුන් දාහත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම පාසල අන්තවාදීන් විසින් පුහුණුවීම් සඳහා යොදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

views

252 Views

Comments

arrow-up