SEP
14
යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක ගින්නක්

ඉන්දියාවේ විද්‍යුත් යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක ගින්නක් ඇති වී තිබෙනවා.
ගින්නෙන් අට දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් වන්නට ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
248 Views
Comments