SEP
07
යුක්‍රේන ප්‍රහාර හමුවේ රුසියාව පසු බසී

යුක්‍රේන එල්ල කරන මිසයිල ප්‍රහාර හමුවේ රුසියාව පසුබැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ලොව රටවල් රැසක් යුක්‍රේනයට යුදමය ආධාර ලබා දුන්නත් රුසියානු හමුදාවට පහසුකම් නොලැබීම හේතුවෙන් ඔවුන්ට මෙලෙස පසුබැසීමට සිදුව තිබුණා.
රුසියාව විසින් අත්පත් කරගත් යුක්රේනයේ ප්‍රාන්ත යළි සිය පාලනය යටතට ගැනීම සඳහා යුක්‍රේනය විසින් මෙලෙස ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
233 Views
Comments