බ්‍රිතාන්‍ය අගමැතිනියට ඇමරිකානු ජනපතිගෙන් සුභාෂිංසන
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

බ්‍රිතාන්‍ය අගමැතිනියට ඇමරිකානු ජනපතිගෙන් සුභාෂිංසන

බ්‍රිතාන්‍ය අගමැතිනියට ඇමරිකානු ජනපතිගෙන් සුභාෂිංසන

බ්‍රිතාන්‍ය නව අගමැති ලෙස පත් වූ එලිසබෙත් ට්‍රස්ට ඇමරිකානු ජනපති ජෝ බයිඩන් විසින් සුභ පැතුම් එක්කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් ද තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම අභියෝගවලට මුහුණදීමේ දී ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්ව කටයුතු කළ යුතු බවත් ජනපතිවරයා තවදුරටත් සඳහන් කර තිබෙනවා.

views

266 Views

Comments

arrow-up