යුරෝපා සංගමයෙන් රුසියාවට තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

යුරෝපා සංගමයෙන් රුසියාවට තහනමක්

යුරෝපා සංගමයෙන් රුසියාවට තහනමක්

රුසියානු ජාතිකයන්ට යුරෝපා සංගමයට අයත් රටකට ඇතුළුවීමේදී යූරෝ 45 ක මුදලක් ගෙවිය යුතු බව යුරෝපා සංගමය දන්වා තිබෙනවා.

එමෙන්ම යුරෝපා රටවලට ඇතුළු වීමේ දී රුසියානු ජාතිකයින් ලබාගන්නා වීසා කොන්දේසි ද දැඩි කිරීමටයි එම සංගමය වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ.

එම තීරණවලට හේතුව යුක්රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කරන යුද්ධයයි. 

views

252 Views

Comments

arrow-up