බ්‍රිතාන්‍ය ජනපතිවරිය ජාතිය ඇමතීම අද
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

බ්‍රිතාන්‍ය ජනපතිවරිය ජාතිය ඇමතීම අද

බ්‍රිතාන්‍ය ජනපතිවරිය ජාතිය ඇමතීම අද

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය නිල ඉල්ලා අස්වීමේ ලිපිය දෙවන එළිසබෙත් මහ රැජිණ වෙත ඊයේ(07) පිළිගන්වා තිබුණා.

ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී රැජිණ හමුවෙමින් මෙලෙස ඔහු සිය ඉල්ලා අස්වඅ භාරදී තිබූ අතර රැජින එය පිළිගෙන තිබෙනවා .

ඉන්පසු නව අග්‍රාමාත්‍යවරිය රැජින හමු වූ අතර රැජිම විසින් නව රජයක් පිහිටුවන ලෙස ඇයට දන්වා තිබුණා.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරිය අද(08) දිනයේ දී ජාතිය ඇමතීමට නියමිතයි. 

views

226 Views

Comments

arrow-up