SEP
14
බ්‍රිතාන්‍ය ආරාධනය ජෝ බයිඩ්න් පිළිගනී

දෙවන එලිසබත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන ලෙස බ්‍රිතාන්‍ය විසින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට සිදු කළ ආරාධනාව ඔහු විසින් පිළිගෙන තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා සැප්තැම්බර් 19 වන දින අවමඟුල් උත්සවයට සහභාගී වන ලෙසයි ධවල මන්දිරය දන්වා ඇත්තේ.
දෙවන එලිසබත් රැජිනගේ අවමගුල් උත්සවය 19 වනදා පැවැත්වෙන අතර රටවල් රැසක රාජ්‍ය නායකයින් ඒ සඳහා සහභාගිවීමට නියමිතයි.
273 Views
Comments