අසර්බයිජානයේ සෙබළුන් 49ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
13

අසර්බයිජානයේ සෙබළුන් 49ක් මරුට

අසර්බයිජානයේ සෙබළුන් 49ක් මරුට

ආමේනියාව සහ අසර්බයිජාන දේශසීමා ආසන්නයේ ඇතිවූ ගැටුම්වලින් අසර්බයිජාන සොල්දාදුවන් හතළිස් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අද(13) අලුයම ජමර්ක්, ගෝරි සහ කපන් ඇතුළු දේශසීමා ආසන්නයේ පිහිටි නගර කිහිපයකට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකිනුයි.

ආර්මේනියාව හා අසර්බයිජානය අතර මෙලෙස යළි යුද ගැටුම් ඇතිව තිබෙන්නේ රුසියානු යුක්රේන අර්බුදය හමුවේයි. 

views

272 Views

Comments

arrow-up