ලොව පළමුවරට චීනයෙන් කොවිඩ් මර්දන ඉන්හේලරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

ලොව පළමුවරට චීනයෙන් කොවිඩ් මර්දන ඉන්හේලරයක්

ලොව පළමුවරට චීනයෙන් කොවිඩ් මර්දන ඉන්හේලරයක්

 

ලොව පළමුවරට කොවිඩ් වයිසරයට එරෙහිව ඉන්හේලරයකට අනුමැතිය දුන් රට බවට චීනය පත් වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. කැන්සිනෝ නමින් හඳුන්වනු ලබන මේ ඉන්හේලරයට එන්නත්කරණයට භාවිත කරන සංඝටක උපයෝගි කරගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. 

 

 

එම ඉන්හේලරය ආශ්වාස කිරීමෙන් එන්නත්කරණය මෙන්ම වයිරසයට ඔරොත්තු දීමේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

 

 

චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලන අධිකාරිය කැන්සිනෝ ඉන්හේලරය බූස්ටර් මාත්‍රාවක් ලෙස භාවිතා කිරීමට අනුමැතිය දී ඇත.

views

225 Views

Comments

arrow-up